(අජන්ත කුමාර අගලකඩ)
සියලු පළාත් සභාවල මැතිවරණ ලබන වසරේ මැයි ජූනි මාසවල පවත්වන්නේ නම්, පළාත් සභා තුනේ මැතිවරණ කල් දැමීමට තමා විරුද්ධ නැතැයි කම්කරු, වෘත්තීය සබඳතා හා සබරගමුව සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ‘‘ඉරිදා ලංකාදීප’’යට පැවැසීය.
එමෙන්ම පළාත් සභා මැතිවරණය ද පළාත් පාලන හා මහ මැතිවරණය මෙන් කොට්ඨාස සහ අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බව ද ඇමැති සෙනෙවිරත්න මහතා කීවේය.
එසේ නැතිව පළාත් සභා මැතිවරණය අසීමිත ලෙස කල් දැමීමට තමා විරුද්ධ බව ද ඔහු සඳහන් කළේය.
පළාත් සභා පනත සංශෝධනය කර 2019 ඔක්තෝබර් මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභාවල ලබන මැයි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවන සේ කලින් විසුරුවා හැරීමත්, මේ වසරේ නිලකාලය අවසන් වන පළාත් සභා දෙකේ මැතිවරණය ලබන වසරේ මැයි වනතෙක් කල්දැමීමත් එකට සිදුවිය යුතු යැයි ද ඇමැතිවරයා කීවේය. මැතිවරණය එකම දිනකදී පැවැත්වීම සහ කොට්ඨාස අනුපාත මිශ්‍ර ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම යන කරුණු දෙක මත පළාත් සභා මැතිවරණය කෙටි කාලයකට කල්දැමීම ගැටලුවක් නොවන බව ද ඔහු සඳහන් කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලබන මැයි-ජුනි කාලයේ ඡන්ද තියනවා නම් පළාත් සභා තුනේ මැතිවරණ කල් දානවාට විරුද්ධ නැහැ