16 දෙනාගේ සාකච්ඡාවෙන් පසු අලුත් මතවාදයක්
(දයාසීලි ලියනගේ)
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය ලබාදිය යුත්තේ පොදුජන පෙරමුණට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද යන්න පිළිබඳව දැඩි මතවාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවූ ‘16 කණ්ඩායමේ’ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බවයි.
+එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහසවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්වී තිබෙන නිසාත් පක්ෂයක් ලෙසට පොදුජන පෙරමුණ පිළිබඳව ජනතා ප්‍රසාදයක් පවතින බව ඔප්පුවී තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය දැරිය යුතු බවත්ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ වර්තමාන වාතාවරණය යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදිය යුතු බව බහුතරයකගේ අදහස බවයි.
මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී නැති බව ද සඳහන්වේ.
ඒකාබද්ධ විපක්ෂයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පොදුජන පෙරමුණ වශයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය් නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව යැයි දැන ගන්නට ඇත.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහින්ද පොහොට්ටුවටද ශ්රීලනිපයටද ?