(මහින්ද නිශ්ශංක)
බස් ගාස්තුව සියයට 12 1/2කින් වැඩි කිරීමෙන් පසු පෞද්ගලික හා ලංගම බස්වල ගමන් කරන මගී පිරිස සියයට 10කට වඩා අඩු වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
සාමාන්‍යයෙන් දිනකට බස්වලින් ඉවත් වෙන මගී සංඛ්‍යාව 2000ක් පමණ වෙතැයි ද පැවැසූ ගැමුණු මහතා මෙවර බස් ගාස්තු වැඩි කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කරන මගීන්ගේ සංඛ්‍යාව සියයට 10කින් පමණ වර්ධනය වී ඇති බවත් කීය.
2015 සිට 2017 දක්වා වසරතුන තුළ බස් ගාස්තු වැඩිවීම හේතුවෙන් ලක්ෂ 25ක මගී පිරිසක් බස්වලින් ඉවත් වී ඇති බව මහා බැංකු වාර්තාවලින් හෙළි වී ඇතැයි පෙන්වා දෙන ඒ මහතා ඉවත් වූ එම මගීන් විකල්ප වාහනවලට හා කාර්යාල බස් සේවාවලට එක් වී ඇතැයි ද පැවැසීය.
බස් ගාස්තු වැඩිවීමෙන් පසුව බස්වල ගමන් කරන මගීන් ඉවත්වීමත් සමග මෙම වසර තුළ විශේෂයෙන් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවත් පැවසූ සභාපති ගැමුණු මහතා කාර්යාල බස් සේවාව සියයට 25 ක් දක්වා වර්ධනය වී ඇති බවත් කීය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස් ගාස්තු නැංවූ පසු මගී සංඛ්‍යාව අඩුවෙලා