(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති පළාත් පාලන ආයතන 160 ක විපක්ෂ සභික සංඛ්‍යාව වැඩිවීම නිසා ඒවායේ සභාපති තනතුරු ලබා ගැනීම එම පක්ෂයට ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව වාර්තා වේ.
මෙම ආයතනවල පොදුජන පෙරමුණට වැඩි සභික සංඛ්‍යවක් හිමිවී තිබුණත් විරුද්ධ පක්ෂ සියල්ලටම ඊට වඩා වැඩි සභික පිරිසක් පත්වී සිටීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ ගම් මට්ටමේ ඇති සුහදතාව මත ඕනෑම පක්ෂයකින් සහාය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
මූලස්ථාන වශයෙන් ගිවිස ගත් එකඟතාවයන් නැතත්, ගම් මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් ගණනාවක් දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට එකඟතාව දක්වා තිබෙන බවද ඒ මහතා කීය.
පළාත් පාලන ආයතන 242 ක බහුතර බලය පොදුජන පෙරමුණට ලැබී ඇති අතර එයින් විපක්ෂයට වැඩි සභික සංඛ්‍යාවක් ඇති ආයතන 160 පිළිබඳව කොන්දේසි සහිත කිසිදු ගිවිසුමක් ඇතිකර ගෙන නැතැයිද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොහොට්ටුවට ගිය සභා 160 ක විපක්ෂ බලය වැඩියි