(මහින්ද නිශ්ශංක)
ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ මස 22 දා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉල්ලුම් බාර ගැනීම සිදුවෙයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්ද දායකයෝ 15760867 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.
මෙම ඡන්දදායක සංඛ්‍යාව පසුගිය වසරේ ඡන්දදායක සංඛ්‍යාවට වඩා 148897ක වැඩිවීමක් බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීය.
2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම ඡන්ද දායක සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1724309 කි. කොළඹ ඡන්ද සංඛ්‍යාව 1652389කි.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයින් ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල, පළාත් පාලන ආයතන කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලු ග්‍රාම නිලධාරි කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, අධ්‍යාපන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශවල, දුම්රිය, තැපැල් මූලස්ථානවල ප්‍රදර්ශනයට තබා ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් 23ට පෙර