(අජන්ත කුමාර අගලකඩ)
පෞද්ගලික මූල්‍ය සමාගමක් කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමට රුපියල් කෝටි 100ක ණය මුදලක් ලබාදෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවකට කළ නියෝගයක් එම බැංකුවේ ප්‍රධානින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
අදාළ පෞද්ගලික මූල්‍ය සමාගම මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතට ගෙන ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
එම ආයතනය පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 100ක ණය මුදලක් අදාළ සමාගමට ලබා දෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක ප්‍රධානින් කැඳවා දැනුම් දී ඇති බවත් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව එහි ප්‍රධානීන් ඔහුට දන්වා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැහැදිලි වේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශපාලන බලධාරියාගේ ඉල්ලීමක් බැංකු ලොක්කා ඉවත දමයි