(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමට නම් අනිවාර්යයෙන් උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මේ පිළිබඳ ආණ්ඩුවට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළත් කළ යුතු බවත් බලය බෙදාදීම අනිවාර්ය කළ යුතු බවත් ඔහු පැවසීය.
ඒකීය රාජ්‍යය යන සංකල්පය වෙනුවට එක්සත් රටක් ලෙස ව්‍යවහාර කළ යුතු බවත් ඒ තුළින් උතුරේ ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව මේ පිළිබඳ අදහස් මගහැරීම නිසා උතුරේ ගැටලු තවත් ව්‍යාකුලවන බව ඔහු පෙන්වා දෙයි.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරට ෆෙඩරල් ඕනෑමයි