(දයාසීලි ලියනගේ)
අර්ජුන් ඇලෝසියස් මහතාගේ මුල්‍ය හා මුල්‍ය නොවන වාසි ලබාගත් අය අතර පක්ෂ - විපක්ෂ දේශපාලනඥයන් ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් කලාකරුවන්, වෛද්‍යවරුන් 50කට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
මෙම පිරිසෙන් 10 දෙනෙක් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මේ අයගෙන් වැඩි දෙනා තම පෞද්ගලික ගිණුම්වලට මුදල් ලබාගෙන ඇති අතර ඇතැමුන් පවුලේ සමීප ඥාතීන්ගේ නම්වලට මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
පසුගිය රජය කාලයේ පැවැති රාත්‍රි කාර් රේස් තරගවලට අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් නිෂ්පාදන ආයතනයකින් බව සඳහන් වේ. මුදල්වලට අමතරව නිවාස, වාහන හා වෙනත් විවිධ අනුග්‍රහයන් ලබාගෙන ඇති බවද ඔහු කීය.
ප්‍රධාන දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන ජනප්‍රිය දේශපාලනඥයන් ගණනාවක් අර්ජුන් ඇලෝසියස් මහතාගේ උදව් උපකාර ලබාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇලෝසියස්ගෙන් වාසි ගත් අය පනහකට වැඩිය ඉන්නවා