(දයාසීලි ලියනගේ)
සේවකයන් 147 දෙනෙක් සිටින සිවිල් ගුවන් සේවා අධිකාරි කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තාවේ.
මෙහි මාසික කුලිය රුපියල් ලක්ෂ 60කි. මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කීපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. එසේ තිබියදී අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී වශයෙන් ගෙවනු ලබයි.
මේ පිළිබඳව කරුණු විමසා ඇති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථිර ගොනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගෙන ඇත. මෙම ගොඩනැගිල්ල පිහිටුවීම සඳහා වසර 1 1/2කට පමණ පෙර මුල්ගල් තබා ඇතත් මෙතෙක් තට්ටු 4ක් පමණක් ඉදිකරමින් තිබෙන බව කියති.
අලුතෙන් ඉදිකරනු ලබන ගොඩනැගිල්ලට කෝටි 8 ක මුදලක් වැය කර මැහෝගනි ලීයෙන් ඉඳිකරන ලී බඩු මිලදී ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරින් යෝජනා කර ඇතත් ඇමැතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර අලුතෙන් ලී බඩු මිලදී නොගන්නා ලෙසට නියම කර ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අාදායම මහා භාණ්ඩාගාරයට පුදා සිවිල් ගුවන් සේවාව කුලී නිවසක