ඇමැති දිගම්බරම්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට බන්ධනාගාරගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව දෙමළ ප්රගතිශීලි සන්ධානය පවසයි.
එම සංවිධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේ තමන් දෙමළ ප්රගතිශීලි සන්ධානය නියෝජනය කළද තමන්ගේ පෞද්ගලික මතය වී ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ඥානසාර හිමියන් හෙළිකළ විට ඇතැමුන් එය හාස්‍යයට ලක් කෙරිණ.
නමුත් දැන් එය සනාථ වී ඇත. මෙම තොරතුරු හෙළිකළ අවදියේම පරීක්ෂා කළේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ නිසා තමන්ගේ මතය වී ඇත්තේ උන්වහන්සේට ජනාධිපති සමාව යටතේ වහා නිදහස් කළ යුතු බවයි.
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක
දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දිය යුතුයි
wimal Monday, 13 May 2019 10:34 AM
මගේ අදහස නම් උන් වහන්සේගෙන් සමාවගෙන නිදහස් කල යුතු බව යි.
Karunathilaka Bulukumbura Wednesday, 15 May 2019 05:57 AM
සත්‍යය අවබෝධ කර දුන්නා අපි මේ ගැන බලන්නේ නම් උන් වහන්සේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි මූ
A.M.A.K.ADIKARI Wednesday, 15 May 2019 07:23 AM
අනිවාර්යයෙන්ම නිදහස් කොට, සියළු චෝදනාවලින් නිදහස් කළයුතුය.
Sugath Friday, 17 May 2019 03:49 AM
එතකොට රටේ නීතියට මොකද වෙන්නේ. නීතිය සැමට පොදු දෙයක්.
Saman wekikala Friday, 17 May 2019 06:16 AM
එතකොට මේ කියන විදියට හාමුදුරුවන්ට නිදහස දෙන එක වැරදිද? උන් වහන්සේ කතා කලේ රට වෙන්වෙන්.
siri Friday, 17 May 2019 09:26 AM
උන්වහන්සේ වැරදිකාරයා වුනේ වචන බාවිතය නිසා . ඉතින් එහෙම නම් කඩු තොග පිටින් හමුවෙන මෙම කාලයේ ඒවාට සම්බන්ද අයට දඩුවම් කෝ?
sena Sunday, 19 May 2019 12:19 AM
උසාවියට අපහසකල කියමින් ඥානසාර හිමි හිර ගතකල දිගින්දිගටම් උසාවියට අපහසකල රන්ජන් රාමනායක මාස ගණනක් තිස්සේ තවමත් කට මත දොඩවමින් නිදහසේ සිටී. ලංකාවේ අධිකරණය පාලකයින්ගේ අයුධයකි. මැතිවරණයක් පැවත් වීමට විරුද්ධව සත් පුද්ගල විනිසුරුවන් තීරණය කලේ මේ අයගේ ඕනෑකම අනුවය. මැතිවරණයක් පවත්වුවනම් මෙම විනාශයෙන් ගොඩ ඒමට හැකියාව තිබුණි
jerome Sunday, 19 May 2019 03:38 AM
හාමුදුරුවන්ගෙන් සමාවගෙන නිදහස් කලයුතුයි, නමුත් උන්වහන්සටත් වගකීමක් තියෙනවා රටේ පැවති සාමකාමී තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යෑමට.
Dharmapala Sunday, 19 May 2019 05:40 PM
උසාවිය විහිළුවක් කරන්න එපා. අම්ම ගහද්දි තාත්ත බේරනවා වගේ හිරේ දාපු වැරදි කරපු පුද්ගලයන්ට සමාව දෙන එක විකාරයක්.
Sujani Sunday, 19 May 2019 09:04 PM
මේ රටේ කොහෙද එක නීතියක් තියෙන්නේ. අවුරුදු 18 අඩු ගැණු ලමයි කසාද බදින්න සමහර ආගමිකයන්ට අවසර ඇත . අනෙක් අය අවුරුදු 20 හිරේ යනවා. ගැහැණු එක්කෙනෙක්ට වඩා ගන්න සමහර ආගමිකයන්ට පුළුවන් .අනික් ආගමිකයෝ එහෙම කලොත් අවුරුදු 7 හිරේ.