කුමාර වෙල්ගම
(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා දේශපාලන පළපුරුද්දක් සහිත පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකු ඉදිරිපත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට පමණක් සීමා කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් මහින්ද රාජපක්ෂ මහතා හැරුණ විට අනෙකුත් රාජපක්ෂවරුන්ට කඩේ යාමට තමාගේ කිසිම සූදානමක් නැති බවද කීය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ දී පවුලේ සාමාජිකයන්ට තැන දුන් බැවින් බොහෝ දෙනෙක් අමනාප වූ බවත් ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත්වූ බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලේ අයකුටම දීමෙන් නැවතත් එම තත්ත්වයම ඇතිවන බවද පැවැසීය.
යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් එක්සත් ජාතික පක්ෂ විරෝධීන් සියළුම දෙනා නැවත එම පක්ෂයට එකතුවනු ඇති බවත් මේ සියළුම කරුණු සිතේ තබාගෙන ආණ්ඩු විරෝධී සටන මෙහෙයවිය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජපක්ෂවරුන්ට කඩේ යාමට මා සූදානම් නෑ !