(දයාසීලි ලියනගේ)
මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන මගී බස් රථවල ප්‍රමිතිය නීතිගත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
පාපුවරුව පහළින් පිහිටි හා පහසුකම් සහිත බස් රථ මගී ජනතාවගේ පහසුව සඳහා යෙදවීමට බස්වල ප්‍රමිතිය නීති ගත කිරීමට තීරණය කර අැතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කීය.
මේ වසර අවසාන වීමට පෙර මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන අතර මූලික පියවර වශයෙන් බස් රථ 500ක් ගෙන්වීමට ආයෝජකයන් සමඟ සාකච්ඡා කරනු ලබන බවද ඇමැතිවරයා කීය.
දැනට බස් රථ 5500ක් දිනකට ධාවනය වෙන අතර එයින් අවුරුදු 2 කට වැඩි කාලයක් පාවිච්චි කර ඇති බස් රථ සංඛ්‍යාව 36ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අවුරුදු 5ට අඩු බස් රථ 2200ක්ද අවුරුදු 5ත් 10ත් අතර කාලයක් ඇති බස් රථ 1500ක්ද අවුරුදු 10ත් 20ත් අතර කාලයක් ඇති බස් රථ 1000ක්ද ධාවනය වෙන බව ඔහු ප්‍රකාශ කළේය.
වර්ෂ 2014න් පසු ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙනැවිත් නැති බවද ඔහු කීය.
මේ සිංහල අවුරුද්දේ ගමනාගමන මණ්ඩලය කෝටි 10 ක ආදායමක් ලබා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බස් රථ ආනයනයේදී මගී පහසුවට මුල්තැන