මන්ත්‍රී වාසුදේව
(ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන පාටක් පෙනෙන්නට ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
තිරය පිටුපස සිට සිදුවෙන රහස් සාකච්ඡා අනුව ඒ පිළිබඳව සැකයක් මතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
ඒ සමගම ප්‍රධාන බලකඳවුරු දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම කල්යන බවත්, දක්නට ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
විපක්ෂයේ ද සහාය ඇතිව 2/3 බහුතර බලයකින් මහමැතිවරණයකට යා හැකි බව ද ඔහු කියයි.
1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියයට 62ක ජනවරමක් ලබා ජනාධිපතිනිය වූවද, ඊළඟ මහ මැතිවරණයෙන් ඇයට ලබාගත හැකිවූයේ එක් වැඩිපුර මන්ත්‍රී ධුරයක් පමණක් බව අප අමතක කළ යුතු නැතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපතිවරණයට පෙර මහ ජන්දයක් එන බවට ඉඟි පළ වෙනවා