හතළිස් අටලක්ෂයක් ඡන්දයදී නෑ


(දයාසීලි ලියනගේ)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය දීමට ලියාපදිංචිව සිටි ඡන්දදායකයන් 48,79,163 ක පිරිසක් ඡන්දය පාවිච්චි කර නැත.  
සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන් 1,62,63,874කගෙන් 1,13,84,711ක පිරිසක් පමණක් ඡන්දය පාවිච්චි කර තිබුණි.