යතුරුපැදි හතළිස් හයලක්ෂයක් ගිය වසරේ ගෙනත්


(දයාසීලි ලියනගේ)  

යතුරුපැදි 46,68074 ක් පසුගිය වසරේදී මෙරටට ගෙන්වා තිබෙන බව 2019 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව සඳහන් කරයි. මීට අමතරව ත්‍රිරෝද රථ 11,75073 ක් ද ගෙන්වා තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වේ.