මත්පැන් නිෂ්පාදන සමාගමක් කෝටි 300 ක බදු ගෙවා නෑ


(අජන්ත කුමාර අගලකඩ)  
මත්පැන් නිෂ්පාදන සමාගමක් රජයට ගෙවිය යුතු බදුවලින් රුපියල් කෝටි 300 ක මුදලක් ගෙවා නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තා වේ.  මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ මත්පැන් සමාගමෙන් අයවිය යුතු බදු මුදල් ගැන ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.