බැංකුවෙන් තවත් දඩයක් !


(දයාසීලි ලියනගේ)  

රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක් තම බැංකු පොතෙන් ලබාගන්නා සෑම අවස්ථාවකදීම රුපියල් දහයක මුදලක් බැංකුව අය කරනු ලබයි.  බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවල, ලබා ගන්නා මුදල කවරක් වුවත් රුපියල් 10ක් බැංකුව මගින් අය කරනු ලබන බව වාර්තා වේ.  


මීට අමතරව යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ දී රිසිට් පත්‍රයක් ලබා ගන්නේ නම් රුපියල් 10.00ක මුදලක් කපා ගනු ලැබේ.ඉකුත් 1 වැනිදා සිට නව ගාස්තුව ක්‍රියාත්මක වේ.