බ්‍රිතානයේ චාල්ස් කුමරුටත් කොරෝනා


බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරෝනා වයිරස් ආසාදනයට ලක්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ්අඩවියේ සඳහන් වෙයි.   


වයිරසය ආසාධනයවී තිබේදැයි කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඒ බව තහවුරුවී ඇතැයි ද එහි සඳහන්ය.  චාල්ස් කුමරු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද එහි දැක්වේ.