පාඨකයන් වෙතයි...


කොරෝනා වසංගතයත් සමග රට තුළ උද්ගතව ඇති තත්ත්වය නිසා පුවත්පත් මුද්‍රණයට ද යම්යම් දුෂ්කරතා උද්ගතව තිබේ.  


මේ නිසා ප්‍රධාන පත්‍රය හා අතිරේක කීපයක් ද සමග ඔබ වෙත නිකුත් වූ ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත පවතින දුෂ්කර තත්ත්වය පහව යනතුරු ප්‍රධාන පත්‍රය, තක්සලාව, රසවිත හා සඳැල්ල යන කොටස්වලින් යුතුව රුපියල් 70 ක විශේෂ මිලට ඔබ වෙත නිකුත් කෙරෙන බව කරුණාවෙන් සලකන්න.