දෙමළ ජනයාට එකම විසඳුම සංහිඳියාවයි


ඇමති දේවානන්ද  

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දමිළ ජනතාව මුහුණ දෙන එදිනෙදා දේශපාලන ගැටලුවලට ඇති එකම විසඳුම ජාතික සංහිඳියාව බව ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.   

දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලය ආරම්භ වූ අතර පසුව ඒ සඳහා ජාත්‍යන්තර හා දේශපාලනික වෙනස්කම් මත ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමටද සිදුවිය.

   
ඒ තුළින් ජාතික සංහිඳියාව හරහා ගැටලුවලට විසඳුම් ලබාදීම යහපත් මාර්ගයක් මෙන්ම එය යථාර්ථයක් බවද ඔහු පෙන්වා දෙයි.