කථානායක පුටුව චමල්ට?


(දයාසීලි ලියනගේ)  

නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට චමල් රාජපක්ෂ මහතා පත්වෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.   

සභානායක තනතුරට දිනේෂ් ගුණවර්ධන මහතා ද, ආණ්ඩු පක්ෂ සංවිධායත තනතුරට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද පන්වනු ඇතැයි වාර්තා වේ.  
විපක්ෂ සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත්වනු ඇතැයි ද විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.