එජාපයේ 72 වැනි සංවත්සරය 06 වැනිද‌ා


එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය  සැප්තැම්බර් 06 වැනි බ්‍රහස්පතින්ද‌ා උදේ 9ට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.