කරලියේ කතාබහ

දහනවය යයි විස්ස එයි

ඉකුත් ආණ්ඩුව ලහි ලහියේ ගෙනා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ පාලනය අවුල් කළ බව බොහෝ දෙනා දැරෑ සහ දරන මතයකි.