විචෙන්සාහි අප ස්වාමිදූගේ පිහිටාධාර පතන මංගල්‍යය


 

ඉතාලියේ විචෙන්සාහි ජීවත්වන ශ්‍රී ලාංකික කිතුණු ජනතාව විසින් දෙවැනිවරටත් ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර අප ස්වාමිදූ යන විරුදාවලියලත් දේවමාතා වහන්සේගේ මංගල්‍යය පවත්වනු ලැබීය. ගරු දිනංජය පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල්‍යය සිදුකෙරුණු අතර විචෙන්සා සහ ඒ ආසන්නයේ නගරවලින් ද බැතිමතුන් සහභාගී වූහ. මේ එහි අවස්ථා කිහිපයකි.  


කාන්ති රතුගම - කතානියා.