දහමේ සාමය


 
 
හමුවී උතුම් පිය මහ සඟරුවන වැඳ       -    නැගුවා සිනහ සාමය පිරි සතුට පුද  
මේ තුන් සිනාවේ නිකෙලෙස් බවින් සොඳ      -     කිතු, බුදු දහමෙ සාමය පවසයි නිබඳ  
මනෝජ් ලුණුගල  - රෝමය, ඉතාලිය