එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි


විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහැර, මෙන්ම උත්සව කටයුතු ආදියත්, ඔබේ නිර්මාණ - කවි, කෙටිකතා ආදියත් අප වෙත ලියා එවන්න. ඒ සඳහා සයුරෙන් එතෙර පිටුව වෙන්ව ඇත. 

 


අපේ ලිපිනය: සයුරෙන් එතෙර, ඉරිදා ලංකාදීප,
විජය පුවත්පත් සමාගම, අංක 8, හුණුපිටිය හරස් පාර, කොළඹ 02. 
ෆැක්ස්: 0112314886  -  විද්‍යුත් ලිපිනය: [email protected]