ඉතාලියේ සිංහල සාහිත්‍ය කලා උළෙල ඔක්තෝබර් 1 වැනිදා


ඉතාලියේ මිලානෝ හී සිංහල සාහිත්‍ය කලා සංගමය සංවිධානය කරන සිංහල සාහිත්‍ය කලා උළෙල ඔක්තෝබර් 01 දා ලෝක ළමා දිනයට සමගාමීව දහවල් 1.00 සිට Teatro Pime Via Mose Bianchi 94 Milano යන ස්ථානයේදී පැවැත්වේ.


වි​ෙශ්ෂයෙන්ම ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පවුල්වල ළමුන් සඳහාම පැවැත්වෙන මේ තරඟ 2017 සැප්තැම්බර් මස 23 සහ 24 දිනයන් හිදී Teatro Barona Via Barona Angolo Via Boffalora Milano යන ස්ථානයේදී පැවැත්වේ.


මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 00393897808492 ඔස්සේ දේවා හඳුන්නෙත්ති මහතා අමතන්න.