ඉතාලියේ නොවාරා කිතුණු සංඝයේ නව පියතුමන් පිළිගැනීමේ උත්සවය


 

 

ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රී ලාංකික කිතුණු සංඝයේ අනුශානක ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසු ඉතාලියෙහි සේවය කරන මිලානෝ ශ්‍රී ලාංකික සංක්‍රමිනියන්ගේ නවක උපාද්‍ය ගරු ප්‍රින්කි රෝසාන් අප්පුහාමි පියතුමන්ගේ පිළිගැනීමේ උත්සවය හා ප්‍රථම දිව්‍ය පූජා යාගය නොවාරාහී මදොන්න දෙල් බොස්කෝ (Madonna Del Bosco) දේවස්ථානයේදී 2019-07-13 දින පැවැත්වුණි.   


එයට සහභාගී වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් පිළිගැනිමේ උත්සවය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටත් නොවාරා ශ්‍රී ලාංකික බෞද්ධ සංඝයටත් නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තූතියක් පුද කර සිටී.   

 


ඡායාරූප - යසුරු කරුණාරත්න   
සටහන - ක්‍රිශාන්ත පෙරේරා   
නොවාරා ඉතාලිය.