Italy news

ආත්මීය ප්‍රේමයේ ආස්වාදය ලොවට කියාදෙන අවුරුදු සීය ඉක්මවූ ඉතාලියේ සීයලා ආච්චිලා

පසුගිය වසර දහය තුළ ඉතාලියේ වයස අවුරුදු සීය ඉක්මවූවන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇත. ප්

පාස්කු ප්‍රහාරයට ගොදුරු වූවන් වෙනුවෙන් මිලානෝ තෙමස් පූර්ණ පුණ්‍යානුමෝදනාව

පසුගිය අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා ලක් මාතාවගේ භූමිය ලෙසින් තෙත් කළ බිහිසුණු දිනයක් විය. සාමයේ කුමාරයා ලෙස විරුද

මැදපෙරදිග රටවලට ගමන් බලපත් ගාස්තු නැවතත් ඉහළදැමීම බලවත් අසාධාරණයක්

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත්‍රයක් සෞදි අරාබියේදී සෞදි රියාල් 190 කට නිකුත් කරමින් තිබියදී පසුගිය වසරේ අ

අඟහරු ගමනට මිනිසා සූදානම්වෙන අවසන් පර්​ෙ‌ය්ෂණ අභ්‍යවකාශයේදී

ජුලි මස විසිඑක්වැනිදාට, මිනිසා ප්‍රථම වරට සඳ මත පා තබා අඩ සියවසක් ගතවිය. මේ නිමිත්තෙන් බොහෝ රටවල “සඳ දිනය” නමින් ස

ඉතාලියේ නොවාරා කිතුණු සංඝයේ නව පියතුමන් පිළිගැනීමේ උත්සවය

ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රී ලාංකික කිතුණු සංඝයේ අනුශානක ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ සේවා කාලය අවසන් වීමෙන්

ඉතාලි ස්​ෙ​ෙවරීභාවයට අභියෝග කළ නැවේ ජර්මානු කපිතාන්වරියට මව්බිමේ උපහාර

සමුද්‍ර නීති උල්ලංඝනය කරමින්, ජුනි මස විසිනවවැනිදා අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයන් රැසක් රැගෙන බලහත්කාරයෙන් ඉත

නොරිකො සොයා ගියෙමි

පසුගිය දා මම මිදොරිය සොයා ගියෙමි. එය පහසු කටයුත්තක් වූයේ නැත. දෙවෙන්දොරා සං කියාදුන් මං සලකුණු අද මැකීගොසින්ය. අද

මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉතාලියේ මිලානෝහි දේව මෙහෙයක

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 23 වැනි ඉරුදින ඉතාලියේ මිලානෝ නුවරට සැපත් වූහ. පස

සංක්‍රමණිකයන් ලෙසින් අප්‍රිකානුවන් යොදවාගෙන මිනිස් ජාවාරමුන් කළ හොරය ඉතාලිය හෙළි කරගනී

අඩි උස කාන්තා පාවහනක් හැඩයට යුරෝපයේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ අප්‍රිකානු මහාද්වීපය දෙසට දික්ව ඇති ඉතාලි භූමිය අ

ඉතාලියේ නොවාරා නගරයේ කිතුණු සංඝයේ වර්ෂ පූර්ණ සංවත්සරය හා දේව මාතා මංගල්‍යය

මැයි මාසය කතෝලික බැතිමතුන් ජේසුගේ අම්මා වන මරිය තුමියට කැපකළ මාසයක් වන අතර එතුමිය වෙනුවෙන් එතුමියගේ ප්‍රතිමාව න

මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ත්‍රස්ත විරෝධී උද්ඝෝෂණය

30 වසරක සිවිල් යුද සංග්‍රාමය, මානුෂීය යුද මෙහෙයුමකින් නිමා කර මේ වනවිට දස වසරක් ගෙවී ගොස් ඇත. යුද ගිනි දැල් නිවී සාම

ඔබට නොහැඬූ කඳුළු

වැටී පන්හිඳ ළඟ රැයේ ඉකි ගගා ඔබට නොලියූ කවිය වැළපේ ​ෙනත් විලේ බැමි පවුරු පුපුරා හඬ ගගා ඔබට නොහැඬූ කඳුළු ඉහිර