හොංකොංහි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ජාතීන්ගේ සහභාගීත්වයෙන් සිදුක
Italy news
මිලානෝ රංගශාලා ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත්කළ ‘වන්දනා ’ ප්‍රසංගය
ශ්‍රී ලාංකීකයින් විශාල පිරිසක් තම මව් රටින් බැහැර වී නොරටවල ජීවත් වෙති. මැද පෙරදිග කලාපයේ එය සංඛ්‍යාත්මක වශයෙන්
රෝම හමුදා මසාඩා බළකොටුව වටලෑමේදී යුද පරාජයට වඩා මරණය අගය කළ හමුදාවක් දිවිනසා ගත් ඛේදවාචකය
අභිමානය රැකගැනීම සඳහා මිනිසා විසින් ගනු ලබන ඇතැම් තීරණයක් විශ්මිතය. පරාජය හමුවේ හිස එසවූ අභිමානය පිළිබඳ කතා බොහෝ
මළවුන්ගේ මාසය වෙනුවෙන් සයිප්‍රසයේ සිදුකළ දානමය පිංකම
රෝමානු කතෝලික සභාවට අනුව වසරේ දින දර්ශනයේ සෑම දිනයක්ම කිසියම් සාන්තුවරයෙකු වෙනුවෙන් වෙන්කර ඇත. මේ අනුව ශුද්ධ ජු
හොංකොන්හිදී සංවිධානය කෙරුණු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා මහෝත්සවය.
ශාස්ත්‍රපති සීගිරියේ සුමිත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මගපෙන්වීම යටතේ හොංකොංහි ශ්‍රී ලාංකික බෞද්ධ
ලංකාවේ පාතාලයෙක් ඉතාලියේ හොර කච්චේරියක් ඇරලා
ඉතාලියේ රෝම නගරයේ මුද්‍රණය කර ප්රසිද්ධකර හැරෙන ටැබ්ලොයිඩ් වර්ගයට අයත් පුවත්පතක නොවැම්බර් මස පහළොස්වැනිදා කලා
සුන්දර වැනීසිය ගං වතුරෙන් යටවෙයි
වැනිසිය යනු කළපු ප්‍රදේශයක කෘතිම ඇළ මාර්ගවලින් බෙදුණු කුඩා දූපත් ගණනාවක් ලෙස ජලය මත ඉදිවුණු ලොව සුන්දරම නගරයයි.
ආදිතමයන් විසින් කපන ලද දැවැන්ත බොරු වළක් මෙක්සිකෝවෙන් හමුවෙයි
සතුන් දඩයම සඳහා මිනිසා විසින් කපන ලද, දැනට සොයාගෙන ඇති පැරණිම බොරු වළ පුරාවිද්‍යාත්මක කැණීමකදී පසුගියදා මෙක්සික
ශ්‍රී ලංකා නව රජයට සයිප්‍රස් ලාංකිකයින්ගේ සුභාශිංසන
2019-11-16 වැනි දින පැවැති අප මව්බිමේ ජනාධිපතිවරණයෙන් පත් වූ නව රජයට විදෙස් ගතවූවන් ලෙස සයිප්‍රසයේ වෙසෙන ලාංකික ජනතාවග
යෝෆු අන්තර්ජාතික ළමා සංස්කෘතික උත්සව තරගාවලියේදී හොඳම සම්ප්‍රදායික ඇඳුම්වලට හිමි සම්මානය චීනයේ ශ්‍රී
යෝෆු අන්තර්ජාතික සංස්කෘතික අධ්‍යාපන කණ්ඩායම මගින් චීනයේ බෙයිජින් අගනුවර පැවැත් වූ 2019 යෝෆු අන්තර්ජාතික ළමා සංස්
මළවුන්ගේ ආත්මයන් සිහිකරන ලද කතානියා නගරයේ දානමය පින්කම
නොවැම්බර් මාසය කතෝලිකයන් නම් කර ඇත්තේ මළවුන්ගේ මාසය ලෙසයි. මිය ගිය අය සිහි කර මෙම මස තුළදී විශේෂයෙන් දානමාන දීම සි
යුරෝපයේ සිදු කළ අලංකාරම කඨින මහා පින්කම සයිප්රසයේදී
ශ්‍රී ගෞතම වූ බුද්ධ රාජ්‍යයක ඉපදුන අප සැම බෙහෙවින්ම භාග්‍යවන්තයෝ වෙමු. මේ සසර ගමන කෙටි කර ගැනීම උදෙසා පින් දහම් ර
ඉතාලියේ කෝමෝ භාවනා මධ්‍යස්ථානයේ කඨින පිංකම
ඉතාලියේ කෝමෝ නගරයේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට එම නගර
ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතයට මුහුණ දෙමු
ඕනෑම මනුෂ්‍යයෙක් හෝ මනුෂ්‍ය සමාජයක් පෙරට යාමට නම් අරමුණු හා ඉලක්ක ඒ සමග බද්ධ විය යුතුය. නිසි අරමුණක් හෝ බලාපොරොත්
මොනාලීසා නිරුවත් කළේ කවුරුන් ද?
ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1503 පමණ සිතුවම් කරන ලද, දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා ත
වෛරය හා පලිගැනීමෙන් තොර ලොවක් ගොඩනගමු
වාණිජකරණය අද මනුෂ්‍යයා වෙලා සිටින දරුණුම සත්වයා බවට කිසිදු සැකයක් නැත. දරුවෙකු මව්කුස පිළිසිඳගත් දා සිටම එම දරු
ඩෙන්මාර්කයේ ප්‍රදීපාගාරයක් පීලි මතින් රට තුළට ගෙනයයි
සමුද්‍ර යාත්‍රාවන්ට රාත්‍රී කාලයේ මගපෙන්වනු ලබන ප්‍රදීපාගාරයක් ගොඩබිම තිබුණු ස්ථානයේ සිට මීටර් අසූවක් රට අභ්
රෝම ශාඛ්‍යමුනි විහාරයේ කඨින පූජෝත්සවය
ඇසළ පුන් පෝ දිනයෙන් ආරම්භ වී තෙමසක් පුරාවට බෞද්ධ පින්වතුන් පින් කුසල් රැස් කරගන්නා වස්සාන කාලය වප් පෝ දිනයෙන් පස
සිසිලියේ ප්‍රථම වරට දැවැන්ත සංස්කෘතික රාත්‍රියක්
කතානියා නගරයේ සමාජ සුබසාධන සමිතියක් වූ Vois of Sri Lankan (VOS) සමිතියට වසර 2ක් පිරීම නිමිත්තෙන් අති දැවැන්ත වැඩසටහනක් එහි සාමා
සිසිරය මත වසන්තය සිතුවම් කළ ක්ලිම්ට්ගේ ‘‘ටූ ඉන් වන්’’ චිත්‍රය
යමක් ඉවත නොදමා වෙනත් ආකාරයකින් යළි ප්‍රයෝජනයට ගැනීම (ප්‍රතිචක්‍රීකරණය) කලාවකි. සිතුවම් කලාවත් ඉතිරිකිරීමේ කලාව
රෝමයේ ධර්මාශෝක විහාරයේ කඨින පිංකම් මාලාවට ආරාධනා
පෞරාණික බෞද්ධ කාලසටහනට අනුව දැන් වස්සානය නිමය. භාවනායෝගීව ආරණ්‍ය තුළ වැඩවිසූ භික්ෂූන් ලෝක සත්වයාගේ නිදුක් නීරෝ
අභ්‍යවකාශ සංචාරයේ ගාස්තුව හදිසියේම අටගුණයකින් පහතට
තවමත් නොනිමි අදෘශ්‍ය භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් නියම වීමක් පිළිබඳ න්‍යායක් මෙතෙක් ආර්ථික විද්‍යාවේ තිබුණේ නැත. එ
ෆිරෙන්සේ සමාධි විහාරස්ථානයේ විසිවැනි සංවත්සරික සැමරුම සහ ඉතාලියේ ප්‍රධාන සංඝනායක අක්තපත්‍ර ප්‍රදානෝත
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහනායක ස්වාමීන්ද්‍රවර ප්රමුඛ කාරක සංඝ සභාව විසින් ඉතාලියේ ෆිරෙන්සේ සමා
2019 අභිනන්දන කලා උළෙල රෝමයේදී
ශ්‍රී ලාංකික ප්‍රගතිය අද මුලු ලොව පුරාවට පැතිරී හමාරය. දස දෙසට නෙත් යොමු කළ විට දක්ෂතා වලින් නිපුණ වූවන් කොතරම් දැ
සයිප්‍රසයේ විදේශික ශ්‍රමිකයෝ සහන පතා පෙළපාළි යති
යුරෝපා සංගමයට අයත් රටක් වන සයිප්‍රස් රාජ්‍යයෙහි සේවයෙහි නියුතු ශ්‍රී ලංකා, පිලිපීන, නේපාල්, වියට්නාම්, ඉන්දිය යන
විදේශික සංචාරකයා වැඩි වැඩියෙන් අප රටට ගෙන්වාගැනීමට මෙන්න කදිම අවස්ථාවක්
මානවයා පෙර මුතුන්මිත්තන්ගේ සිටම සංක්‍රමණික සත්වයෙකි. දඩයම් යුගයෙන් ගොවිතැනට ප්‍රවිෂ්ඨවී එක් ස්ථානයක නිත්‍ය වා
සිසිරයට දොර හරිමි
වෙර සිඳී කොළ හැළී නිරුවත් ය තුරු සිරස තිර වසා හිරු නිදිය රෑ උදා වුණු විලස බර දෙපා පියනගන මේකුළු ය මුළු අහස බොර ක
අරුම පුදුම රටේ, පණමට පොල් හැටේ
පුංචි රටේ අසීමිතව මැති ඇමැතින් බිහි කෙරෙනා කාලෙ එළැඹ තිබේ යසට එකිනෙකාට මඩ ගසනා ප්රතිපත්තින්වලට වඩා අලි කොටි
සැමරුම්
සොයන සේදුණු මැකුණු සැමරුම් බිදෙන රළ රැළි මා ළඟින් වෙරළ සිට සිතිජයේ ඇදෙනා ඉන්දු දේදුණු දැක හඬයි
ලෝක සංක්‍රමණික ස්මාරකය වතිකානුවේදී පාප්තුමන් අතින් නිරාවරණය වෙයි
ලෝක සංක්‍රමණකයන් හා සරණාගතයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් වතිකානුවේ සාන්ත පීතර චතුරශ්‍රයේදී නිරාවරණය කෙරේ. මෙම ස