Slide1

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි

දුමින්දාගමනයෙන් ලද දායාද

බුදු හිමි කාන්තාවට දුන් විමුක්තියේ යථාර්ථය

“වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල් ලාංඡුනය පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය වන්දනා සමය අදින් (11) ඇරැුඹේ. උඳුවප් පෝදායින් උදාවෙන වන්දනා සමය වෙසක් පොහොයෙන් නිමාවට පත් වේ....

සිරිපා කරුණා කරන බැතිමතුනි මේ උපදෙස් ඔබටයි

බුදුරාජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව විදේශිකයින් අතරද මහත් ගෞරවාදරයට පාත්‍ර වූ පරම පූජනීය වාර්ෂික සිරිපා වන්දනා වාරය අද දිනට (11) යෙදෙන උඳුවප් පොහෝ...

මතින් පොලිතින්වලින් තොරව සිරිපා කරුණා කරමු.

සිරිපා වන්දනාවාරය ආරම්භ කිරීමේ සධාතුක කරඩු සහ දේවාභරණ වැඩම කරවීමේ පෙරහරේද වෙනසක් සිදුව තිබේ. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන්...

සිරිපා කරුණා කළ ඈත අතීතය

සෑම වසරකම උදුවප් පුන් පොහොය දිනයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය මාස හයක කාලයක් පවති. සම්මා සම්බුදු පියාණන්ගේ වම් පාද ලාංඡුනය ඇතිබවට විශ්වාස කරන සමන්තකූඨ පර්වතයයට එදා බෞද්ධයන් කරුණා කලේ අපාසු පැමිණීමේ අදහස සිතින් අත්හැරගෙනය.

සංඝමිත්තා රහත් තෙරණිය සිරිලකට සැපත් වු උඳුවප් පෝය අදයි

බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව කාන්තාවන්ගේ මිනිස් සිරිලකට සැපත් වු අයිතිවාසිකම් නැතිකොට, ඇය ගේ මුල්ලට දමා තිබූ වකවානුවක මහා ප‍්‍රජාපතී ගෝතමියගේ නායකත්වයෙන් කාන්තාවන්ට සසුන්ගතවීමට බුදු රදුන්...

සිරිපා ගමනට කැමති මාවතක් තෝරා ගන්න

උදුවප් පුන් පොහෝය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප‍්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම් අම්බලම් සහ ආරක්‍ෂාව ඇත්තේ ප‍්‍රධාන මාර්ග තුනක පමණි.

සමනල අඩවියට අධිපති සුමන සමන් දෙවියෝ

සිරිපා සමය සමග කියැවෙන වැදගත්ම කරුණ වන්නේ සුමන සමන් දෙවියෝය. සුමන සමන් දෙවියන්ගේ දේව රූපයත් දේවාභරණත් ශ‍්‍රීපාදස්ථානයට වැඩම කිරිමෙන් පසු වාර්ෂික සිරිපා වන්දනාවාරය ආරම්භ වීම පැවත ආ සිරිතයි.

එරත්න පාරෙන් හෙළේ නගින්නට

සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ සුමන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ මලූවට වැඩම කරවා පුදපූජා පවත්වන වසර අග දෙසැම්බර් මාසයේ හෙවත් උදුවප් මාසයේ පුර පසළොස්වක පොහෝය දිනයත් සමගය.

පද්මේ වඳින්නට යද්දී කට වරද්දා ගැනීම ?

බුදුන් වහන්සේ අනන්ත බුදු ගුණ පිළිබඳ විශ්වාසයක් තිබෙන බෞද්ධයා සිරිපා කරුණා කරන්නේ ජීවමාන බුදු රදුන් දකිනවා යන අදහස පෙර දැරි කරගෙන. තුන් ලෝකයටම අග‍්‍ර තථාගත බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ බවට අපට තහවුරු වන එක ස්ථානයක් වන්නේ ශ්‍රී පාදයයි....