www.lankadeepa.lk 
ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල් අතරට ලංකාවත්
                <description><![CDATA[ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.				
හූති කැරලිකරුවන්ට පහර දෙන්න ඇමෙරිකාවත් සූදානම්
                <description><![CDATA[යේමනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය එල්ල කරන ප්‍රහාරවලට ඇමෙරිකාව එක්වීමට ඉඩ ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.				
වසරකට 3000ක් මඟ මරුවාට බිලි
                <description><![CDATA[ශ්‍රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව 3000 කට අාසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.				
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු
                <description><![CDATA[විදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු  විරකැටිය පොලිසිය  අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.				
පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං
                <description><![CDATA[මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.				
පෞද්ගලික අංශයේ තෙල් ඒකාධිකාරිය කඩන්න අලුත් පියවරක්
                <description><![CDATA[පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්‍රදේශ ආශ්‍රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළඹදී පැවසිය.				
කලගුණයේ ලොකු වෙනසක් අනිද්දා වන විට නිර්මාණය විය හැකියි
                <description><![CDATA[ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අනිද්දා(13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.				
නියෝග සම්මත වූ සැණින් චීවරය දරා එළියට වඩින්න අවසර
                <description><![CDATA[බන්ධනාගාර ගත වන භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.				
අයවැය සහන ගැන ජනපති කියයි
                <description><![CDATA[2027 ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය.				
කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට බය වෙන්නෙ නෑ
                <description><![CDATA[කොළඹ මාලිගා කුමන්ත්‍රණවලට මාලිමා ආණ්ඩුව බය වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැළිය අමතමින් අද (11)පැවැසීය.				
IOC සමාගමට මාස තුනට කෝටි 200ක පාඩුවක්
                <description><![CDATA[මැද පෙරදිග අර්බුදයත් සමග ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී ඉන්ධන අලෙචි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී සමාගමට පමණක් රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.				
නේපාලයේ නාය යාමකින් බුධි ගණ්ඩකි ගංගාව හරස්වෙලා මහා ගංවතුරක්
                <description><![CDATA[නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් පස්දෙනකු අතුරුදන් වී නිවාස සහ පාලම් රැසක් විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය.				