IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රෑ සිහිනය රහසේ දකින්න

 

ඔබ රාත්‍රියේදී සුබ සිහිනයක් දුටුවේ නම් එය කිසි කෙනෙකුට නොකිය රහසක් ලෙස සිත තබා ගන්න. එවිට ඔබට සුබ ප්‍රතිඵල ලැබේ.


ඔබ දුටුවේ අශුභ සිහිනයක් නම් උදෑසන අවදි වු පසු කිසිවෙකුගේ මුහුණ නොබලා වතුර වීදුරුවක් ගෙන නිවසින් පිටතට ගොස් කාරා කෙල ගසා වතුර වීදුරුවෙන් කට සෝදා වතුර බොන්න.


ඉන්පසු පළමුවෙන්ම කිරි ගසක් ලගට ගොස් එම සිහිනය කියන්න. පසුව අනික් අයටද කීමෙන් අශුභ ඵල නැතිවේ.


යම් පිරිමියකු තම ආදරවන්තිය සමග පෙම්කරනවා දැකීම සහ අවසාන ඇය සමග ලිංගිකව හැසිරෙන බව දුටුවේ නම් ශාරීරික නිරෝගී තත්ත්වයක් ඇති බව පෙන්වයි.


ඔබ දුටුවේ දෙව් ලියක් නම් ඉතාම ශුභ වන බවත් සියළු බලාපොරොත්තු ඉටුවන බවත් සියල්ල සාර්ථක බවත් පෙන්වයි.


දාසියක් සිහිනෙන් දැකීමෙන් හැගවෙන්නේ පහත් කෙනෙකුගේ මංගල අවස්ථාවකට සහභාගී වීමට සිදුවන බවයි.


ස්ත්‍රියක් තම ජීවිතය නැති කරගන්නා බව පෙනීමෙන් ඔබට සතුරකු පහර දෙන බව කියවෙන අතර අනතුරකට පත්වෙන ස්ත්‍රියක දැක්හොත් නෑදැයකුට අනතුරක් සිදුවන බව පෙන්වයි.


ඔබගේ පවුලේම ස්ත්‍රියක් මරනවා දැක්කේ නම් එයින් හැගවෙන්නේ පවුලේ කෙනෙකුට හදිසි අනතුරක් සිදුවන බවයි.


ස්ත්‍රියක දිය නානවා දැකීමෙන් ඔබගේ වාසනාව අත ලඟ බවට දැනගත යුතු අතර නිරුවත් ස්ත්‍රියක දැකීම සතුටුදායක ආරංචියක් දැන ගැනීමට ලැබෙන බව පෙන්වයි.


දරුවකු ප්‍රසුත කරන ස්ත්‍රියක් පෙනීමෙන් කියවෙන්නේ දින කීපයක් ඇතුලත විශාල ලාභයක් හිමිවන බවයි.


විලි රුදා ඇති ස්ත්‍රියක් දුටුවේ නම් එයින් කියවෙන්නේ ඉක්මනින් අසනීපයක් ඇති වන බවයි.


අව ලක්ෂණ ස්ත්‍රින් දකින්නේ නම් නිවසේ භූත දෝෂ ඇති බව කියයි. 


ස්ත්‍රියක් සමග කෝලහල කරනු දැක්කේ නම් තමා තනිවීමට ඉතා ආසන්න බව හැගවේ.


ජ්‍යොතිෂවේදි වාස්තු උපදේශක
නිශාන්ත විජේසේන
174/22, තුත්තිරිහේනවත්ත,
මීරිගම පාර, වේවැල්දෙනිය.



අදහස් (0)

රෑ සිහිනය රහසේ දකින්න

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5239 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site