0 524
එදින උදෑසන සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළ පොලිස් සැරයන් ප්‍රසන්න සිරමැදරිය වෙත ගමන් කළේ පෙර දින අත්අඩංගුවට ගත් සැකකරු වන සිරිපාල ගැන විපරම් කර බැලීමටය. සිරිපාල සිරමැදිරියේ දිගා වී සිටියේය. ඔහු නිදි යැයි සිතූ සැරයන් ප්‍රසන්න කෑ ගසා කතා කළේය.
0 668
දුම්රිය යනු අප රටේ සංස්කෘතියට වටිනාකම් එක්කරමින් සුද්දා ප්රදානය කළ උප සංස්කෘතියක් යැයි මට සිතේ.
0 1045
කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය සිරිමලීත් ය. මොවුන්ට ආර්ථිකයෙන් මහ ලොකු අගහිඟකම් තිබුණේ නැත. නමුත් දියුණුවක් ද තිබුණේ නැත. නිවසේ බොහෝ දුරට රැඳුණේ සිරිමලීත් පියවතීත් පමණි. රුවන් නිවසේ රැඳුණේ සවස් යාමයෙන් පසු ය. ඔහු නිරන්තරයෙන්ම මිතුරන් සමඟ ගැවසෙමින් කාලය ගත
0 848
මීට හරියටම වසර 55 කට පෙර තිර ගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයේ එන මේ දර්ශනය කෙසේවත් අමතක කළ හැකිද? 1944 වසරේ නිකුත් වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාව සිනමාවට නැඟුණේ 1963 වසරේදීය.
0 1019
දෙහැවිරිදි වියේ පසුවූ සිඟිති දරුවා සෙල්ලම් කිරීමට ගෙමිදුලේ වළවල් හාරනු මවට දක්නට ලැබිණි. කුඩා දරුවන්ගේ හැසිරීම් රටාවක් ලෙස තම පුත්‍රයාද ගෙමිදුලේ වළවල් හෑරීම සිදු කරන්නේ යැයි මම සිතුවාය. දින කීපයක් මේ අයුරින් ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එහි ඇති ගල්කැට කීපයක් එකතු කරන අයුරුද මව දුටුවාය. එහෙත් ඒ පිළිබඳවද මව කිසිදු අවධානයක් යොමු නොකළාය. තවත් දින කීපයක් ගතවිය. එසේ එකතු කරගත් ගල්කැට ජල භාජනයකට දමන අයුරුද මවට දක්නට ලැබිණ.
0 1704
චීන ජාතිකයන් පිරිසක් සමග එක්ව නීති විරෝධී දුම්වැටි සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසීම ඇතුළු ජාවාරම් රැසක නිරතව සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් පසුගියදා විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් දැලට දෙමටගොඩ දී කොටු විය. මෙම හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක 2007 වසරේ දී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී ක්‍රෙඩිට් කාඩ් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබූ අතර පසුව වැඩ තහනමට කර ඇත.
0 533
සිංහල අවුරුදු චාරිත්‍ර මෙලෙස පෙළ ගැස්විය හැකිය. නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
0 16721
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කෙරුමන් කොළඹ දී දිනෙන් දින රැයක් දහවලක්, ඉවක් බවක් නොමැතිව මරාගැනීම හේතුවෙන් පාතාලයේ කෙරුම්කාරකම් පිළිබඳ යළිත් සමාජ කථිකාවක් හටගෙන ඇත. නීතිය සහ මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර ටී.56න්, පිස්තෝලයෙන්, මන්නා පිහියෙන් මිනිසුන්ගේ ඉරණම විසඳවමින් සිටි මෙම පාතාලයන්ගේ ක්‍රියාකරකම් තුළින් කොළඹ හා තදාසන්න ප්‍රදේශය තුළ හටගෙන තිබුණේ ඉතාමත් භීතියකි.
0 1008
රත්නපුර පානදුර පාරේ රත්නපුර දෙස සිට පැමිණි නිල් පැහැති ෆෝඩ් ප‍්‍රිෆට් රථය දොඩම්පේ පසුකර ඉදිරියට ඇදී ටික දුරක් ගිය පසු දකුණට ඇතිි‘අධිකාරිය’’ ගමට යන ගුරු පාරට හැරෙව්වේයග ඒ මීට පනස් දෙවසරකට පෙර සිදුවූ සිදුවීමක අතීතාවර්ජනයකිග
0 372
විවාහ දිවියට ඇතුළු වන සෑම අයෙක්ම විවාහ විමට ප්‍රථම කේන්ද්‍ර ගළපා විවාහ ජීවිතයට ඇතුළත්වීම ඉතා සුභදායක කරුණකි. එසේ ගැළපීමක් නැති දෙදෙනෙකු විවාහ වීමේදී සාර්ථක යුග දිවියක් ගත කිරීමට අපහසුයි. දික්කසාදවීම් බහුල සිදුවන යුගයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රේම සබඳතාවලට මුල් තැන දී කේන්ද්‍ර බැලීම පැත්තකට විසිකර කරන විවාහ ජීවිතවලට මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වේ.
0 181
විවාහයකදී පොරොන්දම්වලට වඩා වැදගත් වනුයේ ග්‍රහ පිහිටීම්ය. පොරොන්දම් පරීක්ෂණයට ප්‍රථම ග්‍රහ පිහිටීම් පිළිබඳව අවධානය යොමු කරනුයේ ද එහෙයිනි. විවාහයට අහිතකර ග්‍රහ පිහිටීම් ගණනාවක් ද වෙයි. ඒ අතරින් විශේෂ කොට සැලකිය යුතු විවාහ දෝෂයක් වන ‘විෂ කන්‍යා යෝගය’ පිළිබඳව විමසා බලමු.
0 2725
මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බනිනවායෑ. අද දීපු ගෙදර වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මනට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති.
0 697
ජීවිතය ආරම්භ වන්නේ අප මේ ලෝකයට උපත ලැබීමටත් පෙර සිටය. මනුෂ්‍ය උපත පිළිබඳව පුරාණ වේදීය දර්ශනය පදනම් වන්නේද ‘පුනරුත්පත්ති න්‍යාය’ මතය.
0 398
බලාගත් අත බලාගෙන ඉන්නා ගුණකේසි දුටුවිට මාතලී දිව්‍ය පුත්‍රයාගේ හිත සැළිණි. විවාහ වන වයස පසුකරමින් සිටින තම දියණිය වෙනුවෙන් සුදුසු සහකරුවකු සෙව්වත් සුදුස්සකු සොයාගැනීම අපහසුවිය. ගුණකේසි යනු අවලස්සන තරුණියක නොවේ. වරක් බැලුවකු තවත් දෙතුන් වතාවක් බලන තරමට ලස්සන සිරුරක් ඇයට හිමිය. ඒ නිසාම බොහෝ දිව්‍ය කුමාරවරු ඇගේ අත පතා පැමිණියහ. එහෙත් ඒ සියල්ලන්ටම කාගේ හෝ අප්‍රසාදයක් එල්ල විය. එක්කෝ ගුරුකේසි අකමැතිය. නැතිනම් මාතලී අකමැතිය.
0 127
ඇමෙරිකා ගගනගාමීන් නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 16 වැනිදාය. 2019 වසර වෙද්දී මිනිසා සඳ තරණය කර වසර 50 කි. එය සමරමින්, 4 ජී තාක්ෂණය සඳ මතුපිටට රැගෙන යෑමට ජංගම දුරකතන ක්ෂේත්රයේ දැවැන්තයන් වන ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ යන සමාගම්, මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රබලයකු වන ‘අවුඩි’ සහ ‘පීටීසයන්ටිස්’ තාක්ෂණ සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම 4ජී ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, අනාගතයේ දිනෙක සඳේ සිට ෆේස්බුක් ජාලයට පිවිසීමට ද හැකියාව ල
0 280
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් සාර්ථකත්වයට පත් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ක්‍රීඩා තරුව වන්නේ ඉම්රාන් ඛාන් නියාසිය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ටෙස්ට් ලකුණු 3806ක් සහ කඩුලු 362ක් ඔහුගේ ගිණුමට බැර වී තිබිණි. ටෙස්ට් තරගවලදී ‘ඕල් රවුන්ඩර්ස් ට්‍රිපල්‘ තත්ත්වය හිමිකරගත් ක්‍රීඩකයන් අට දෙනා අතුරින් අයකු වන්නේද ඔහුය.
0 960
කොළඹ කොටුවේ මහ බැංකුව අසළ අමුතුම ආකාරයේ ස්මාරකයක් ඇත. එතැනින් යන බොහෝ දෙනා මේ කුමක්දැයි නිකමටවත් බලනවා නම් ඒ කලාතුරකිනි. මේ කුඩා ස්මාරකයේ ඉදිරිපස උඩුකයක රුවක් වෙයි. මෙහි අනෙක් පස යකඩකූරු ගේට්ටුවකි. ඉන් ඇතුළ බැලූවිට ඉතා කුඩා ඉඩක් පෙනෙන්නට ඇත. බැලූ බැල්මට කුටිය රිමාන්ඩ් සිරකරුවකුටවත් ගුළි වී සිටින්නට ප්‍රමාණවත්දැයි සැක සහිතය. එහෙත් මෙය අපේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රටින් පිටුවහල් කෙරෙන්නට පෙර සිරකොට තැබූ කුටිය අද ද මතකයට ගෙන එන ස
0 555
සොබාදහමේ අපූර්වත්වය ලෝකවාසීන්ට කියා දෙන අද්විතීය චරිතයක් ලෙස, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. 91 හැවිරිදි වියෙහි පසුවන ඩේවිඩ් ඇටන්බරෝ, රූපවාහිනී වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු පමණක් නොව, ස්වභාවවේදියෙකි. ෙඩ්විඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. ‘බ්ලූ ප්ලැනට් 2’ කතා පෙළ නිර්මාණයේදී අති නවීන
0 1657
‘‘තෙත් කලාපයේ කුඹුරු වුණාට සතියක් හමාරක් පෑව්වොත් වේල්ල හිඳිලා ගොයමට වතුර නැති වෙනවා. කාලයක් තිස්සේ අපි දේශපාලනඥයින්ගෙන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්, පළාත් සභාවෙන් අමුණ හදලා ඉල්ලූවා. අවුරුදු හතර පහකට පස්සේ අපේ ඉල්ලීම අනුව අමුණ හදන්න පටන් ගන්න බව දැනුම් දුන්නාම දැනුණ සතුට වැඩ පටන් අරගෙන දවස් තුන හතරෙන් දුකක් බවට පත්වුණා.’’
0 2485
ඇමරිකානු එෆ්.බී. අයි ඉතිහාසයට 1971 නොවැම්බර් 24 වැනිදා කිසිසේත්ම අමතක නොවෙන බව සහතික කර කියන්නට පුළුවනි. එයට හේතුව නම් ඩී.බී කූපර් නමැති හාදයා ගුවන් යානයක් පැහැරගෙන එෆ්.බී. අයි ඇසට වැලි ගසා අතරමගදී පැරෂුටයකින් පලා ගිය දිනය එදා බැවිනි. සැකකරුවන් 800 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් හා ඇමරිකානු පුරවැසියන් දහස් ගණනකගෙන් තොරතුරු විමසමින් වසර ගණනාවක් ප්ලේන් හොරා පසුපස හඹා ගියද, ඇමරිකානු එෆ්.බී. අයි ආයතනය අපකීර්තියට පත් කරමින් ප්ලේන් හොරා සදහටම සැඟව ගියේය. අ
0 576
බාබුර් ඉන්දියාවේ ජීවත් වූ කෙටි කාලය පුරාම යුද වැදී සිටි හෙයින් ඔහුගේ පාලන කටයුතු එතරම් සාර්ථක නොවීය. මූගල් ආධිපත්‍යයට විරෝධය දැක්වූ පිරිස් ඒ වන විට පරාජයට පත්ව සිටියහ. මුගල් අධිරාජ්‍යයේ අගනුවර විය යුත්තේ කාබුල්ද අග්රාවද යන්න පිළිබඳ අවිනිශ්චිත භාවයක් බාබුර්ට තිබිණි. ඉන්දියාවේ සිටි හෙයින් ඔහු අග්‍රාව තම අගනුවර වශයෙන් තෝරා ගත්තේය.
0 1034
ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් හිමි දෝනි, සම්මාන උත්සවයට පැමිණ සිටියේ සිය හමුදා නිල ඇඳුමින් සැරසීගෙනය. ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් රාෂ්ට්‍රපති භවනේදී පසුගිය සඳුදා ඔහු එම සම්මානය ලබා ගත්තේය.
0 1783
මීට පනස් දෙවසරකට පෙර සිංහල අවුරුද්රු අසිරිය කඳුළක් බවට පත්කරමින් රටම කතා කළ මිනිසා වූ ‘‘දොඩම්පේ මුදලාලි’’ගේ ගමට අප පිවිසෙන විට දහවල ඉක්ම ගොසිනි.
0 1246
දුම්රිය මාර්ගවලදී සිදු වන විවිධ අනතුරු පිළිබඳව නිතර අසන්නට ලැබේ. ඇතැම් විට දුම්රිය මාර්ග සංඥා නොසැලකීම නිසා සිදු වන අනතුරුද අධිකය. දුම්රිය මාර්ග අසල ගැවසීම නිසා දුම්රියවල ගැටීමෙන් මරණයට පත් වන්නන්ද ඕනෑ තරම්ය. දුම්රිය අනතුරු අනාවරණය වූ පුනර්භව සිදුවීම් ද රැසක් තිබේ. ඒ අතරින් දුම්රිය මාර්ගයේ සිටීම නිසා දුම්රියේ ගැටුණු බැව් අනාවරණය කළ පුනර්භව සාධක කීපයක් ඇත.
0 1397
ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ විමසිලිමත්කම හා වගකීම් සහගත ක්‍රියාකලාපය නිසා සොයා ගැනීමට අසීරු අභිරහස් ඝාතනයක් ෙවන්නට නියමිතව තිබූ සඳමාලිගේ ඝාතනය මෙන්ම ඊට සම්බන්ධ ඝාතකයා කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.
0 497
මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් මේ කොයි නමෙන් ඇමතුවත් ඔහු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතමය. හෙට දවසේ ඔහු ඩුබායි මධුෂ් වීමට ද ඉඩ ඇත. ඒ ඒ තරමටම කලක් ඔහු ඩුබායිවල ජීවත්වීම නිසා මෙන්ම ඩුබායිවල සිටිමින්ද පාතාල කටයුතු අතහැර නැති අතර සිය මත්ද්‍රව්‍ය ජාවාරම ඔහු වඩාත් හොඳින් ක්‍රියාත්මක කරන්නේ එරට සිට බැවිනි. දැන් එය ඔහුගේ රට මෙන් පෙනෙන බැවිනි.
0 257
2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පෙ.ව 08.13 ට මෙවර බක් මාසයේ සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
0 128
අලුත් අවුරුද්දක් උදාවෙනවා යනු සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 අවසානයේ එනම් මීන රාශියේ අවසානයට ළඟාවීමට ගතවන දින 365 පැය 15 මිනිට්ටු 31 තත්පර 15 ක කාලය නිමාකොට යළි මේෂ රාශියට පිවිසෙන අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. මේෂ රාශියට පිවිසීම යනු සූර්යයාගේ මධ්‍ය ලක්ෂ්‍යය නැගෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබෙන මොහොතයි. ඉහත කී කාල සීමාව සූර්ය වර්ෂයක් වන අතර මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සූර්ය සංක්‍රාන්තිය ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වා ඇත.
0 81
ජ්‍යොතිෂය පාර විද්‍යාවකි. භෞතික තත්ත්වයන්ගෙන් හා ත්‍රිවිධ ගුණයන්ගේ සංයුතියෙන් ප්‍රකාශ වන ලෝකය පිළිබඳව හැදෑරීම ජ්‍යොතිෂයේ දර්ශනය වේ. භෞතික තත්ත්වයන් නම් ආපෝ, තේජෝ, වායෝ, පඨවී හා ආකාශ යන පංච තත්ත්වයන් වන අතර ත්‍රිවිධ ගුණයන් යනු රජස්, තමස් හා සාත්වික යන ගුණයන්ය. රජස් ගුණයෙන් ලෝභයද, තමස් ගුණයෙන් ද්වේශයද, සාත්වික ගුණයෙන් උපේක්ෂාවද උපදියි. මෙකී තත්ත්වයන් හා ගුණයන් ග්‍රහයින්ගෙන් නිවේදනය වේ.
0 49
හෙළයේ මහා නැකත් කෙළිය හෙවත් සූරිය මංගල්‍යයේ දී මහරජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වා එදිනට ජ්‍යොතිෂයට ඉතා වටිනා අගනා ගරුත්වයක් මෙන්ම ගාම්භීරත්වයක් ලැබෙනු ඇත. මෙහිදී නව සඳ බැලීමේ සිට පරණ අවුරුද්දේ ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්වීම යනු ලබන සියලු ක්‍රියාවන්ට නැකත් ශාස්ත්‍රය මුල් වනු ඇත.