IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අවුරුදු 35ක් එක් වූ කසළ මාස තුනෙන් ඉවත්කරනවා’

(ප්‍රසන්න පත්මසිරි)
 
බදුල්ල නගරයේ වසර 35ක කාලයක් එකතු කර තිබෙන කසළ මාස තුනකින් ඉවත් කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අද( 16) පැවසීය.
 
නගර සභාව මගින් දැනට බදුලුපිටිය ප්‍රදේශයේ ගොඩ කර තිබෙන කසළ යාන්ත්‍ර මගින් ප්‍රතිචක්‍රීකරණය කරමින් කොම්පෝස්ට් නිපදවා ප්‍රදේශවාසීන්ට පොහොර නොමිලයේ ලබාදීමටද කටයුතු කරන බවද ආණුඩුකාරවරයා පැවසීය.
 
කොම්පෝස්ට් වෙන්කිරීමෙන් පසු ඉතිරිවෙන නොදිරන ද්‍රව්‍ය බදුල්ල නගරය අවට තිබෙන ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන යන බවත් ඉන් පසු ප්‍රදේශයෙන් බැහැර කරන කසළ වෙන්කර එම ප්‍රදේශයටම ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.
 
මෙම වැඩ සටහන පරසරයට හා ජනතාවට කිසිදු අවහිරයක් හා පරිසර හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වසර 35ක කාලයක් තිස්සේ ජනතාවට මහත් කරදරයක්ව පැවති බදුල්ල නගරයේ කසළ ඉවත් කිරිමට බලධාරීන් පසුගිය කාලය පුරාම කටයුතු කළත් එය නිලධාරීන්ගේ හා දේශපාලකයින්ගේ කඹ ඇදිල්ලක් වීඹ හේතුවෙන් නැවතුණු බව ප්‍රදේශවාසීහු කියති.

මෙවර ආරම්භ කළ කසල ඉවත් කිරීමේ වැඩ සටහනට ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා ජනතාවගේ සහය ඉල්ලා සිටියි.

(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)



අදහස් (1)

‘අවුරුදු 35ක් එක් වූ කසළ මාස තුනෙන් ඉවත්කරනවා’

Kumar Thursday, 16 January 2020 03:46 PM

මේ වගේ අය තව කිහිපදෙනක් ඉන්නවා නම් මොනවද කරන්න බැරිද. ඔය කියනා හැටියට නම් අලුත් අවුරුදු කාලය වෙනකොට වැඩේ සම්පුර්ණ කරන්න පුළුවන් වෙයි නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site