IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

(මොහොමඩ් ආසික්)
 
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අද (29) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව නිසා සභාව  තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
 
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.
 
සභා රැස්වීම අතර තුර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන  පො.ජ.පෙ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා වර්තමානයේ සියලු අර්බුදවලට හේතුව මහ මැතිවරණයක් නොපැවැත්වීම බවත් එයට අතීතයේ ජවිපේ සාමාජිතකයින් අමු අමුවේ මරා දැමූ    අයට වත්මන් ජවිපෙ නායකයින් සාහාය දක්වන බැවින් එයට සම්බන්ධ වූවන් විනාශ විය යුතු බවට කළ ප්‍රාර්ථනාව සතිහ ප්‍රකාශය නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
 
මෙහිදී අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරුන් වන තිලක් රණසිංහ සහ ලලිත් රණරාජා යන මහත්වරුන් සඳහන් කළේ, කතා කරන්නේ නම්  නමන්ටද කතා කරන්න කරුණු ඇති බවත් ප්‍රාදේශිය සභාවක් හැටියට ජනතාවට අවශ්‍ය දේ  පමණක් කතා කරන ලෙසත්ය. 
 
කෙසේ නමුත් ජවිපෙ මන්ත්‍රී ඩබ්ලිව් ජී.ජයතිස්ස මහතා  අදහස් දක්වමින්  විජිත කුමාර නඳුන්ගේ මහතා  ජවිපෙට කළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වීම නිසා සභාවේ  යළිත්  උණුසුම් තත්වයක් ඇති වූ අතර මෙම උණුසුම් තත්වය හමුවේ එජාප මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යන අයුරු දැකිය හැකිවිය.



අදහස් (0)

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site