(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිළධාරීන්ගේ හිඟයක් පැවැතීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු වලදී මහජනතාවට මෙන්ම නිළධාරින් ද අපහසුතාවයට පත්වීමට සිදුව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක ප්‍රාදේශීය ලේකම් තනතුරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරුවලද, ගණකාධිකාරී තනතුරු වලද පුරප්පාඩු පැවැතීම හේතුවෙන් එම කාර්යාලවල සේවා කටයුතු කිරීමේ දී ගැටළු වලට මුහුණ පෑමට සිදුව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තනතුර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර මෙන්ම තවත් කාර්යාල කිහිපයක ද ඉහළ නිලධාරී තනතුරු හිස්ව පවතී.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද ප්‍රධාන ගණකාධිකාරී තනතුරට ස්ථාන මාරු ලබා දීමට දැනට කටයුතු කර ඇති බවත් එසේ සිදුවුවොත් එය බරපතල ගැටලුවක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. මෙම පුරප්පාඩු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හා රාජ්‍ය පරිපාලන ලේකම් තුමාට දන්වා යවා තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරී හිඟයක්