IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෝමාවතිය ජාතික උද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්

(ඩබ් ඒ පියතිලක)

සෝමාවතිය ජාතික උද්යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ ඝණ වනාන්තරය තුල වටිනා ගස් කපා විනාශ කර දමා මහා පරිමාණ දැව ජාවාරමක් සිදු කර ඇති බව පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශය කියයි.

ලද තොරතුරක් අනුව මෙම උදයානය තුල කිසියම් ජාවාරම්කරුවන් පිරිසක් වනය තුළ ඇති පළු, කුඹුක් සහ තිඹිරි වැනි වටිනා ගස් කපා දමා දැව ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරට අනුව දින දෙකක් පුරා කිලෝ මිටර් 15ක් පමන උද්‍යානය තුල කල මෙහෙයුමකින් අනාවරණය කර ගැනිමට හැකිව තිබේ.

මෙම තිඹිරි ඇළ අවට කිසිදු විශාල ගසක් ඉතිරි නොකර සියලුම විශාල ගස් කපා දමා ඇත.

එක් දිනක් තුල පමණක් මිටර් 500ක් පමණ අවට ඇති වටිනා පළු , කුඹුක්, සහ තිඹිරි ගස් 20ක් පමණ කපා තිබෙන් අයුරු දක්නට තිබේ.

ජාවාරම්කරුවන්ට ගවයින් දමා සිටින පුද්ගලයින් විසින් ජාවාරම්කරුවන්ට පොලිසිය උද්‍යානයට ඇතුල් වී ඇති බවට තොරුතුරු ලබා දිම නිසා පොලිසිය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දින දෙකක් රැක සිටියත් කිසිදු පුද්ගලයෙක් උද්‍යායානයට නොපැමිණි බව පොලිසිය පවසයි.

පොලිසිය පවසා සිටින්නේ ලී ජාවාරම්කරුවන්ටත්, දඩයම්කරුවන්ටත් , කසිප්පු ජාවාරම්කරුවන්ට ආරක්සාව සපයා දෙන්නේ එම උද්‍යායනය තුල රැදි ගවයින් බලා ගන්නා පුද්ගලයින් විසින් බවයි.

සෝමාවතිය ජාතික උද්‍යායානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ අවට මහ වනානතරය තුල විශාල වටිනා ගස් කපා දමා එම ගස් ලී බවට පත් කරගෙන රැගෙන ගොස් තිබෙන අයුරු දැක ගත හැකි විය.

මෙම උද්යානය තුල ලී ජාවාරම සහ කසිප්පු ජාවාරමත් , සත්න් දඩයම ජයටම සිදුවන ප්‍රදේශයේ ජනතාව පවසා සිටි.

පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිළධාරින් දින දෙකක් දිවා රාත්‍රියේ රැක සිට ලී ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනිමට උත්සාහ කලත් ජාවාරම් සිදු කල පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හැකි වී තිබේ. ලී ජාවාරම් කරුවන් පලා ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.


 



අදහස් (0)

සෝමාවතිය ජාතික උද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site