IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිවු දරු පියා ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම

(සුමතිපාල දීයගහගේ ) 

කඩුවලින් කපා සිවු දරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (15) ගාල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය. ගාල්ල පුර්වගාමි, කලුතර මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා තුන්වන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර දෙවන විත්තිකරුට මරණ දඩුවම නියම කළේය. වැලිවේරියගේ ටයිටස් නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම විය.

ගාල්ල බෝපෙ සපුමල් පෙදෙසේදී 1998 පෙබරවාරි මස 4 වන දින සුනිල් විජේරූප නැමැති අයට කඩුවලින් පහරදී ඝාතනය කිරිම සහ එම ක්‍රියා කලාපයේදීම තිලකා විජේරූප යන අයට කඩුවකින් පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් බද්දේගම ගණිතගේ නීල්, වැලිවේරිය වර්ධනගේ ටයිටස්, ඇලබඩගේ ප්‍රියන්ත සහ ධනුෂ්ක විතාන යන විත්තිකරුවන් හතර දෙනාට විරුද්ධව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබුණි.

නඩු තින්දුව ප්‍රකාශයට පත් කිරිමට පෙර පළමුවන විත්තිකරුවන බද්දේගම ගණිතගේ නීල් නැමැති අය මිය ගොස් ඇති අතර අනිත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නන්දසිරි ගල්ඔලුව මහතා පෙනි සිටි අතර රජයේ අධිනිතිඥ කේ වී ඉන්දිකා මහත්මිය පැමිණිල්ල මෙහෙය වුවාය.



අදහස් (1)

සිවු දරු පියා ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම

Mahi Friday, 16 February 2018 06:50 AM

අවුරුදු විස්සකට පස්සේ තීන්දුව! අපරාධ නඩු මෙහෙම වෙන කොට . සිවිල් නඩු, ඉඩම් නඩු? අනේ අපෙ නීතිය මෙහෙයවන අය මොකටද පඩි ගන්නේ? මොන අධිකරණ අමතියද, මොන අධිකරණ කොමිසමද මේකට විසඳුමක් හොයන්න උවමනාවක් නැත්තේ? කියන්නේ නම් 'යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි' කියලයි. එක අපි දැනගෙන හිටියට ලොක්කෝ දන්නේ නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site