IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සබරේ නේවාසිකාගාරවල ජල අර්බුදයට විසඳුම් ඉල්ලයි

(එම්.ගීතාකර)

සබරගමුව විශ්ව විද්‍යාලයේ  නේවාසිකාගාරවල ජලය නොමැති වීම නිසා එයට විසඳුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ඉල්ලා සිටියහ.

විශ්ව විද්‍යාලයේ කලක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාවල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇති බව සිසුහු කියති.

විභාග කාලසීමාවක් පවතින බැවින් මෙවන් ගැටලු පිළිබදව පරිපාලනයේ ක්‍රියා කලාපය වීවේචනය කළ සිසුන් තම විභාග වලට ගියේ උපකුලපති කාර්යාලයේ ඇති ජල කරාම වලින් තම දෛනික කටයුතු කරගැනීමෙන් අනතුරුව බව පැවසේ.



අදහස් (4)

සබරේ නේවාසිකාගාරවල ජල අර්බුදයට විසඳුම් ඉල්ලයි

පුෂ්පකුමාර Friday, 29 September 2017 01:19 PM

ඇයි අර නුඹලව කඩේ යවන එවුන්ගෙන් වතුර ඉල්ලන්නේ නැත්තේ? කරන කුප්ප වැඩ වලට තව ටික කාලෙකින් වතුර විතරක් නෙමේ, හුළනුත් නැතිව යයි.

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 29 September 2017 01:36 PM

මෙම ජල අර්බුධය 2003 සිට සබරගමුව සරසවියට බලපාන නොවිසදුනු ගැටළුවක්.මේ වන විට විද්‍යාල පරිපාලනයත් අසරණ වෙලා ඉන්නේ , හිටපු අධ්‍යාපන ඇමති වරුන් වන කබීර් හසීම් ,එස් බි දිසානායක , සහ ලක්ෂ්මන් කිරි ඇල්ල හැමදාමත්ම කලේ සිසුන් රැවටූ එක විතරයි ,සිදුන්ගේ ගැටුලුවට ස්ථිර පිළිතුරුක් දුන්නෙම නැහැ

:       0       0

naradha Friday, 29 September 2017 04:58 PM

ඕක ටිකක් ඉවසල ඉන්ට අයුබෝවන්. මේ දවස්වල උතුරු මැද පළාතේ දවස් ගණනකින් නානවා තියා බොන්ට වත් වතුර පොදක් නැහැ.

:       0       0

ranjith bogoda Friday, 29 September 2017 11:51 PM

උග්‍ර ජල හිඟයක පවතිනවා. අපි කුඩා කාලයේ බෙලිහුල්ඔය කියන්නේ අසීමිතව ජල උලපත් තිබුණු නැනක් නමුත් වර්තමානයේදී ඒ ප්‍රෙද්ශය කාන්තාරයක් බවට පත් වෙලා ගස් කපා දමලා විදුලි මාර්ග ස‍ඳහා දැවැන්ත ගස් බිම හෙලුවා.. ඒවාට කවුරැවත් කථා කරන්නේ නෑ. වතුර මවන්න කුලපති තුමාටවත් කාටවත් බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site