(රොමේෂ් මධුෂංඛ)
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඩෙංගු උවදුර හිස එසවීමේ අවධානමක් පවතින හෙයින් උතුරේ ඩෙංගු රෝගය මැඩ පැවත්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.
එහි එක් පියවරක් වශයෙන් උතුරේ පිහිටි සියලුම නගරයන්හි ජනතාව බහුලව ගැවසෙන් ස්ථානයන්හි ඩෙංගු කීටයන් ඇති විය ස්ථාන සොයා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතරම අනෙක් පියවර වශයෙන් ග්‍රාමීය වශයෙන් ජනතාව දැනුවත් කර ගම්මාන ගම්මානයන්හි ඇල වේලී පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව උතුරේ ආරක්ෂක අංශ විසින්ද ඩෙංගු උවදුර මැඩ පැවත්වීම සඳහා නගර ආශ්‍රිතව හා මහා මාර්ග පිරිසිදු කරමින් සහය දැක්වීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැසි සමයේ ඩෙංගු මැඩලන්න උතුරේ විශේෂ වැටසටහන්