(මනෝජ් හර්ෂික)
වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිමාර්ග සංවර්ධනය හා ඇළවේලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (21) පැවැසීය.
“සංවර්ධන ව්‍යාපෘති සියයක්” වැඩසටහන යටතේ ඉදිකරනු ලබන අනුරාධපුර ගල්පාලම අසළ පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අපි මෙම වර්ෂය තුළ වැව් 700ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමටත් කුඩා ඇළවේලි, කෘෂිමාර්ග නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මොනරාගල, කුරුණෑගල ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයකට මෙම සංවර්ධන කාර්යයේදී ප්‍රමුඛස්ථානය දීමටත් කටයුතු කරනවා.
ගිය වසරේදී සංවර්ධන ව්‍යාපෘති 1100ක් පමණ සිදු කළා. මෙවරත් වර්ෂයේ අවසානයට පෙර ගොවීන් බලාපොරොත්තු වන නවීකරණ කටයුතු සිදුකර කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා මෙම ව්‍යාපෘති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැව් ප්‍රතිසංස්කරණයට කෘෂි අමාත්‍යංශයෙන් මිලියන 6000 ක්