IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැඩ ඉවර වෙන්නත් කළින් ගොඩනැගිල්ල විවෘත කරලා

ප්‍රින්ස්  රත්නායක
 
බලංගොඩ මූලික රෝහලේ ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල පසුගියදා හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් විවෘත කරනු ලැබුවද තවමත් එම ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන්ව නොමැත. 
 
 සබරගමු පළාත් මහ ඇමති  මහීපාල හේරත් මහතා සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම බලන්ගොඩ ඕළුගන්තොට මූලික රෝහලේ නව ගොඩනැගිල්ල විවෘතකරුනු ‍ලැබූවේ පසුගිය 23 වැනිදාය . එසේ විවෘත කරනු ලැබුවත් එම ගොඩ ගොඩනැගිල්ලේ කිසිදු නේවාසික රෝගියෙක් මේ වනතෙක් රඳවා නොමැත්තේ එය තවමත් පූර්ණ ලෙස වැඩ අවසන් කර නොමැතිහෙයිනි.  
 
එම ගොඩ ගොඩනැගිල්ලේ පිටුපස කොටස තවමත් ඉදි කරමින් සිටින අතර   ඉදිරිපස ඇති විවෘත කළ බවට සහතික වන ඵළක නිරාවරණය කළ ද ඇතුළු වීම සඳහා වන කොටසෙහි මේ වනවිට ටකරන් තබා  වසා දමා ඇත්තේ තවමත් එහි ඉදිකිරීම් සිදුකරන බැවිනි. 
 
මේ සම්බන්ධව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  බී.එම්.සී. දසනායක මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු කියා සිටියේ තවමත් මෙම ඉදිකිරීම් අවසන්  අවසන් කර නොමැති නිසා රෝගීන්  නේවාසික නේවාසිකව තැබීමට තවත් කාලයක් ගතවන බවයි. 



අදහස් (3)

වැඩ ඉවර වෙන්නත් කළින් ගොඩනැගිල්ල විවෘත කරලා

bandula Monday, 02 October 2017 04:16 AM

හම්බන්තොට වරයට උනෙත් ඕකම තමයි..

:       1       34

ravin Monday, 02 October 2017 04:53 AM

මහජන මුදලින් ඉදිකරන ලද කිසිම ගොඩනැගිල්ලකට මොනයම් අයුරකින්හෝ පලකවල් තැබිය නොහැකිසේ නීති සකස් කල යුතුවේ. වියදම අපේ නම එයාගේ. මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා වගේ කතාවක්. දේශපාලඥයන්ට නම් දාගන්න ඕනෙ නම් හොරකම් කරපු සල්ලිවලින් මොනා හරි කරලා නම් දාගන්න කියන්න.

:       0       32

ටී.රජින්ද Monday, 02 October 2017 12:12 PM

පුදුම දේශපාලන බලලෝභී ප්‍රේතයෝ ටිකක් මුළු රටේම ඉන්නේ. කොයි ආණ්ඩුවත් වර්තමාන සියලුම දේශපාලන පක්ෂත් ඔක්කොම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site