IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල ඉනාමළුව සුවිසල් වෙළඳසැලක ගංජා මිශ්‍ර මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත  එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී 19 දින පස්වරුවේ ව්‍යාපාරිකයා විසින් පොලිසියේ පස්දෙනෙකුට මිරිස් කුඩු  ප්‍රරහාරයක් එල්ල කර  පොලිසිය පැමිණි යතුරුපැදි දෙකකට අලාභහානි කොට පොලිස් නිලධාරීන්ට පහරදී මෝටර් රථයකින් පලාගිය බව දඹුල්ල පොලිසිය කියයි.


දඹුල්ල සහකාර පොලිස් අධිකාරී වරයා යටතේ ක්‍රියාත්මක වන දඹුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් පස්දෙනෙකු මෙම වැටලීම සඳහා සහභාගී වී තිබේ.


වෙස්වලාගත් පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාදී මත් ගුලි දෙකක් ලබාගනීද්දී   පොලිසියෙන් බව පවසා ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී     වැටලීමට එක් වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට සිය වෙළඳසලේ තිබුණු මිරිස් කුඩු වලින් හිස් ලූ ලූ අත පහර දුන් බව පොලීසිය කියයි.

 
පසුව වෙළඳසැලේ තිබුණු උදලු මිටවල් උපයෝගී කරගෙන මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පහරදී එම ස්ථානයේ පොලීසිය යතුරුපැදි දෙකකටද අලාභහානි සිදු කරමින් සිය බිරිඳකගේ ද සහාය ඇතිව මෝටර් රථයක නැගී එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.
 
මෙම පලාගිය පුද්ගලයා ගේ මෝටර් රථයේ බොහෝවිට වෙනත් විස මත්ද්‍රව්‍ය තොගයක් තියෙන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සීගිරිය පොලිසියේ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කොට  තිබෙන බව පොලිසිය කියයි .

 



අදහස් (1)

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්

SAHEED Monday, 19 November 2018 11:42 AM

අපේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගත්ත දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site