හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව තල්ගස්වැව ප්‍රදේශයේ කෑලෑවන් තුළ බදින කදන් අටවා වල් ඌරන් දඩයම් කිරීමේ නිරතව සිටි දඩයක්කරුවකු අද (25) නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ තල්ගස්වැව පදිංචි වයස අවුරුදු 30 පමණ අයෙකු වන අතර අදාළ සැකකරු වනජීවි නිළධාරින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල වල් ඌරේකු මරා මස් කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් අළෙවි කර තිබු බවද කියයි.
පසුව වනජීවි නිලධාරින් කළ සෝදිසි කිරීම් වලදී වල් ඌරාගේ දළ සහිත මුඛ කොටස හා ශරිරයේ අවයව රැසක් සමඟ මස් කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් නිවස තුළ තිබි සොයා ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වල් ඌරන් දඩයම් කළ අයෙක් අත්අඩංගුවට
kandy Thursday, 25 April 2019 05:57 AM
බදින කදන් අටවීම නම් වරදක් හැබයි දැන් වල් උරෝ මරන්න පුළුවන් නේද? රජයෙන් ඒ තහනම අයින් කරලා නේද තියෙන්නේ