( එච් . චන්දන )
නවගත්තේගම - කුරුකැටියාව තල්ගස්වැව නව ගම්මානයේ වගා ඉඩමකටඅද( 01) දා අලුයම පැමිණි වන අලින් රංචුවක් එම වගා බිමසම්පුර්ණයෙක්ම විනාශකර දමා ඇති බවත් එම නිසා ලක්ෂ 10 වැඩි මුදලක් විනාශ වී අලභ හානී සිදුවී ඇතැයි එම ගොවීන් පවසයි.
කොමඩු , බණ්ඩක්කා,දඹල,වට්ටක්කා,මෑකරල් හා බීජ කව්පි රැසක් මෙම වගා බිමේ වගා කර තිබූ බව එස් . විජේපතිරණ මහතා පවසයි.
පෞද්ගලික විදුලි වැටකින් මෙම වගා බිම ආරක්ෂා කර ඇති බවත් රාත්‍රී 1.00 පමණ පැමිණි වන අලි රංචුවක් මෙම විදුලි වැට කඩා දමා මෙහි තිබූ සියලු කොමඩු අහාරයට ගෙන අනෙක් වගා බිම් සියල්ල විනාශ කර දමා ගොස් ඇතැයි ඒ මහතා සදහන් කරයි.
මෙම වගා බිමේ අභියන්තර (පොලව ඇතුළෙන් ) ක්‍රමවත් ජල සැපයුමක් සදහා යොදා තිබූ ජල නල පද්ධතියටත් මෙම වන අලීන් මෙම ගොවි පොලේ ඇවිදීම නිසා දැඩි ලෙස හානියට පත්වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වන අලි රංචුවක් නවගත්තේගම වගා බිමක් විනාශ කරති
ධනූ Monday, 01 June 2020 03:02 PM
මේ අහිංසක සත්තු ගම් වදින්නේ ආහාර වෙනුවෙන්... ඇයි වනජීවී එකට මේ අය කනබොන දේවල් රක්‍ෂිතවල වගාකරලා, එම වගාබිම් මිනිසුන්ගෙන් ආරක්‍ෂාකරල, නියමිත වෙලාවට සත්තුන්ට නිදහස් කරන්න බැරි...?