(අමල් වික්‍රමරත්න)
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000 කට ආසන්න පිරිසක් අද (23) රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පාගමනක් පැවැත්වීමට නියමිතය.
පාගමන ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිට ගාලු නගරය දක්වා ගමන් කර ගාල්ලේ දී විරෝධතා රැළියක්ද පැවැත්වීමට සුදානම් කර තිබේ.
මෙම ආයතනය ආරම්භ කර මේ වනවිට වසර 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් බලධාරීන් වරින් වර පොරොන්දු ලබා දුන්නද මෙතෙක් ඉටු වී නොමැති බව පවසයි.
නේවාසික පහසුකම් ලබා දීමට කටයුතු නොකිරීමත්, උසස් අධ්‍යාපන සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වූ රුපියල් 5000 ක මුදල මෙතෙක් ලබා නොදී ශිෂ්‍යත්ව හිමි සිසුන් සඳහා තවමත් රුපියල් 1500 මුදලක් පමණක් ලබාදීම, දේශකවරුන්ට ගැලපෙන වැටුපක් ලබා නොදීම නිසා ප්‍රමාණවත් අයුරින් දේශකවරුන් පැමිණීමේ අර්බුදයට මෙතෙක් විසදුමක් ලබා දීමට කටයුතු නොකිරීමත් යන කරුණු මුල් කර ගෙන මෙම පාගමන පැවැත්වීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලබුදුව උසස් තාක්ෂණ සිසුන් උද්ඝෝෂණ පාගමනක