IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්‍ෂ 45 ආදාහනාගාරයේ දුම් කවුළුව වසර 13 කින් කඩා වැටෙයි

(කේ බුද්ධික කුමාරසිරි )

 

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියෙහි ඉදිකර තිබූ ආදාහනාගාරයේ දුම් කවුළුව අද (23) අලුයම 4 ට පමණ එක්වරම කඩා වැටී ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි.

2005 වර්ෂයේදී රුපියල් ලක්ෂ 45 ක වියදමින් මෙම ආදාහනාගාරය ඉදිකර ඇත. වසර ගණනාවක සිට මෙම දුම් කවුළුවේ ස්ථාන කිහිපයකම පැලුම් ලක්ෂණ පැවතිණි.

ඒ නිසා දුම් කවුළුව අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක්  කමිටුවෙන් අනුමත කරවා ඉකුත් 18 වැනිදා පැවැති මහ සභාවට මේ පිළිබඳ ගැටලුව යොමු කර ඇත.

ඉදිරි දින කිහිපයේ දී අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට සිටියදී දුම් කවුළුව එහි මුලින්ම කඩා වැටී ඇති බව සභාපතිවරයා පැවසීය.

විශාල වියදමක් දරා ඉදිකර ඇති මෙම දුම් කවුළුව වසර 11 ක් වැනි කෙටි කාලයක් තුළ කඩාවැටීම පිළිබඳව ප්‍රදේශයේ බොහෝ දෙනා අතර සැක මතුව ඇත.

එබැවින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමටත් දුම් කවුළුවේ නැවත ඉදිකිරීම් කටයුතු හැකි විගස ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද ජයසිංහ මහතා පැවසීය.

 

 



අදහස් (2)

ලක්‍ෂ 45 ආදාහනාගාරයේ දුම් කවුළුව වසර 13 කින් කඩා වැටෙයි

ලුම්බිණි Tuesday, 23 October 2018 04:23 AM

මේ වගේ දේවල හදන කොට ඒ හදන අය අවුරුදු ගණනකට වගකීම සහතිකයක් දියයුතු නේද? වෙන රටවල කරන්නේ එහෙමයි. එවැනි සහතිකයක් දෙන්න බැරි අයට මේවා හදන්න දෙන්න හොඳ නැහැ. එහෙම සහතිකයක් තිබුන නම් මේක හදපු අය අලුත් වැඩියාව කරනවා.

:       0       3

සෙනෙවි Wednesday, 24 October 2018 05:50 PM

එහෙම වගකිම් සහතිකයි කොමිසුයි දෙකක් දෙන්න බැහැ මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site