(සිතුම් චතුරංග)
යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩාගන්නා කොල්ල කල්ලියක සාමාජිකයකු බව කියන පුද්ගලයකු අද (23) වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
වවුනියාව ප්‍රදේශයේ කාන්තාවන්ගේ මාල හා රන්භාණ්ඩ කොල්ලකන කල්ලියක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරකට අනුව වවුනියාව පොලිසියේ නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් රන්භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දීර්ඝ කාලයක් විදේශගතව සිට පැමිණ ඇති අතර එහිදී හමුවූ මිතුරන් සමග දෛනික මුදල් අවශ්‍යතා සඳහා මෙලෙස රන්මාල කඩාගැනීම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සොරාගන්නා ලද රන් භාණ්ඩ වවුනියාව නගරයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත ලබාදී මුදල් ලබාගෙන තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.
කොල්ල කල්ලියේ ප්‍රධානියා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රන්මාල කැඩුවැයි අයෙක් අත්අඩංගුවට
victor Friday, 25 August 2017 01:04 PM
එයාට ළඟදීම පාර්ලිමේන්තුවට යන්න ලැබෙයි .