(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්‍රී ලංකා යුද හමදාවේ ගුවන් සංක්රමනික බල සේනාවට වසර 25 ක් පිරීම හා යුද ජයග්‍රහණයට වසර 10 ක් පිරීම හේතුවෙන් පසුගිය 29 වැනිදා මැදවච්චියෙන් ආරම්භ කෙරුණු යුද සෙබලුන්ගේ පා ගමනේ හත්වැනි දිනය විශාල ජනතාවකගේ සුබ පැතුම් මැද අද (05) පස්යාල නගරයෙන් නිමාවිය.
යුද හමුදාවේ අභිමානය පිළිබිඹු කිරීමත් රටේ අස්ථාවර තත්ත්වයක් නැති බවට ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් මෙම පා ගමන සංවිධානය කළ බව ඊට එක්ව සිටි යුද හුමදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
වරකාපොල සිට පස්යාල දක්වා දිගින් දිගටම විහාල ජනතාවක් මග දෙපස එක්වී යුද සෙබලුන් දිරිමත් කළ අතර වැඩිදෙනා අත ජාතික කොඩි තිබෙනු දැකිය හැකිවිය.
පා ගමනේ පිරිස් වෙත සංග්‍රහයන්ද සංවිධාන කර තිබූ අතර අද පා ගමනේ විවේක දිනය වේ.
හෙට (07) උදෑසන පස්යාලෙන් ආරම්භ වන පා ගමන කඩවත දක්වා යෙදී ඇති අතර පා ගමනේ අවසානය කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුද හමුදා පා ගමනේ හත් වැනි දිනය පස්යාලෙන් නිමාවෙයි